මාර්තු 29, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය එක්ව ශ්‍රි ලාංකිකයින්ට නොමිලේ ජපානයේ රැකියා ලබාදෙන වැඩසටහන යටතේ ජපානයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රමිකයින් 22 කු සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීම කාර්යාංශයේදී සිදුවිය.

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීමට පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් ජයගත් හිටපු වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) සුබ මොහොතින් ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක  ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට නියමිතය.

    ජනපති පත් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

    පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක කටයුතුවල රාජකාරි ඉටුකළ ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පස්වරුවේ සිය ස්තුතිය ප්‍රකාශ කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya