2019 වසරේ දී දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් එය උසස් මට්ටමට ගෙන ඒමට පොරොන්දු වෙමි.
ඩොලර් මිලියන 250 වැය කරමින් ඉදිකරන ඉරණමඩු පානීය ජල ව්‍යාපෘතියේ වැඩකටයුතු කඩිනම්කෙරේ.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා (31) උදෑසන මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිදුන් වැද පුදාගෙන උදාවන නව වසරට ආශිර්වාද ලබා ගත්තේ ය.