නව වර්ෂාරම්භයෙන් උදා වන කාලය ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවගේ ඒ හැම ප්‍රාර්ථනා ඉටුවන සියල්ලන්ගේ චිර ජීවනය හා සෞභාග්‍යය සැලසෙන සාමයක් ම වේවා යැයි අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2019 නව වසර උදාව වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් කියා සිටියි.
ගෙවුණු වසරේ මුහුණ දෙන්නට සිදු වූ බරපතල අභියෝග ජයගනිමින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කරමින් නව වසර පිළිගන්නට ලැබීම අප සැම ලද ජයහ්‍රහණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2019 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුසයක් නිකුත් කරමින් කියා සිටියි.
2019 වසර....ඔබ සැමට සාමය සතුට පිරි නව වසරක් වේවා!
2018 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.